දැන් දැන් ඔහු මදෙස බලනු ඇත..! ඒ මොහොත...!
''තමුසෙ ආයිමත්.?''
''නෑ... නෑ...මේක අහම්බයක් "
"බොරු..! තමුසෙ අතාරින්නෙම නෑ නේද?"
''නෑ... මං අතාරින්න අල්ලගත්තෙ නෑ"
"දැන්නං රතු කට්ට පැනලා තියෙන්නෙ."
"මගෙත් එහෙමයි.''
" මොකක්....තමුසෙ..?”
"තමුසෙ කියන්නේ මගේ නම නෙවෙයි. මම සිතුවිලි... සිතුවිලි මන්දාරා ලියනගමගේ. මං ඔයාගේ පස්සෙන් ආවේ නැ. එහෙම එන්න මට කිසි උවමනාවකුත් නෑ. මේක අහම්බයක්.... අවාසනාවට....මහ කරුම අහම්බයක්...''
Arumasi Miyulasi - අරුමැසි මියුලැසි
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Vishma Rajapaksha - විෂ්මා රාජපක්ෂ
- ISBN: 9789557012513
- Availability: Available
-
Rs. 1,400.00

